Sunday, January 22, 2012

ඔබට හොරා ඔබේ නිරුවත විඳින කාමුඛයෝ (කාන්තාවන් විශේෂයෙන් කියවන්න)

ආදරණීය අම්මේ, අක්කේ, නංගියේ. ඔබටත් නොදැනීම ඔබගේ නිරුවත රස විඳින, එමගින් ඔබ නොදැනී ඔබව අපයෝජනය කරන හා යම් අවස්ථා වලදී ඔබගේ නිරුවත වීඩියෝ ගත කර රස විඳින විකෘති කාමුකයන්ගෙන් ප්‍රවේශම් වන්න.
 
උතුම් සංස්කෘතියකින් පෝෂණය ලැබූ අපේ සංස්කෘතියට අනුව කාන්තාව අපට වස්තුවකි.  ගෙදර බුදුන් අම්මා යැයි පැරණි සිංහල පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ කට කහනවාට නොවේ. සොහොයුරිය අපේ ගෙදර මිණි පහනයි. නමුත් එළි පිටම සහ හොර රහසේම ඒ උත්තරීතර ස්ත්‍රිත්වය කෙළෙසන නිර්ලජ්ජිත මානසික විකෘතිකයන් අප සමාජයේ නැතුවාම නොවෙයි.
 sorry.com වෙබ් අඩවියේ පාඨකයන් විසින්  ඔවුන්ගේ නිල විද්‍යුත් තැපැල වෙත ලබා දී ඇති තොරතුරු අනුව, නිමි ඇදුම්සැල් වල රෙදි ඇද බලන Fit On Rooms (Changing Room)(රෙදි ඇඳ බලන කාමර) තුල රහසිගතව අටවන ලද Pinhole Micro camera උපාංග යොදාගනිමින් ඔබගේ රුව වීඩියෝගත කරන බව ඔබ දන්නවාද? "අන්‍ය ජාතිකයන් විසින් පවත්වාගෙන යන සුප්‍රකට නිමිඇදුම්සැල් කිහිපයක් තුළ මේ පහත්, නිර්ලැජ්ජිත ක්‍රියාව සිදු වී ඇති බව මුල් වරට හෙළි වී ඇති අතර ඒ සම්බන්ධව තොරතුරු දන්වමින් sorrydotcom_sl@yahoo.com  විද්‍යුත් ලිපිනය වෙතද පාඨකයන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතී. කැමරා වලට අමතරව මේ කුටි තුළ රදවා ඇති 2-Way Mirrors වර්ගයේ කණ්නාඩිද අතිශයින්ම භයානකයි. 2-Way Mirrors වර්ගයේ කණ්නාඩියක් ඉදිරිපිට සිටින ඔබ කණ්නාඩිය පිටුපස සිටින්නකුට දැකගත හැකි අතර ඔබට ඔවුන්ව නොපෙනේ. මෙවැනි කණ්නාඩියක් ඉදිරිපිට සිට ඇදුම් ඇදීමේ සිදුවෙන දෙය සිතාගත හැකිය නේද? ඒ පිටුපස සිටින ඔනෑම කෙනෙකුට ඔබගේ නිරුවත හොදින් බලා සිත් සේ තම නාම ආශාවන් සංසිඳුවා ගැනීමට පමණක් නොව, එය වීඩියෝ ගත කොට ගැනීමට මෙන්ම, එය අන්තර්ජාලයට පවා මුදාහැර ඔබව නොකෙලසා කෙලසා දැමීමේ හැකියාව ඇත...
වාර්ථාවන තවත් විශේෂ දෙයක් නම් මේ සිදුවීම් බොහෝ දුරට සිදුවී ඇත්තේ අන්‍ය ජාතිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන තුළයැයි වාර්ථා වී ඇත. (සිංහල ඇදුම්සැල් තුළ මේ පහත් ක්‍රියාව සිදු නොවනවා යැයි ‍නොකියමු). "බහු ස්ත්‍රී සේවනය"ට ඉඩ ලැබෙන සංස්කෘතිය තුළ මෙවැනි අසම්මත ක්‍රියාවන් සිදු වීම අරුමයක් නොවුනද, ස්ත්‍රීත්වය උතුම්කොට සලකන සිංහල සංස්කෘතිය තුළ මෙවැනි තුඡ්ච ක්‍රියාවන් සිදු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකිය. ඇරත් ඔබේ ආදරණීය මව, සොයුරිය, දියණිය. විකෘති කාමාතුරයන් ඉදිරියේ නිරුවත් කරනවාට ඔබ කැමතිද? මෙය සිංහලයන් වන අප පමණක් නොව මානසික රොගාතුරයන් නොවන සියළු ලොක වාසීන් විසින් අසම්මක යැයි සළකණු ලබන නින්දිත ක්‍රියාවකි..


අප විසින් මෙම උපකරණ හා ඒවා සවිකර ඇති ස්ථාන හදුනාගන්නේ කෙසේද යත් මේ වනවිට ඔබට බොහෝ ගැටළු සහගත කරුණක් වී ඇතුවාට සැක නැත. ඔබ දන්නෙහිද? ඔබටම මෙම ස්ථාන හඳුනාගත හැකි බව!!! මෙවන් ස්ථානයක් යැයි ඔබට සැක සහිත යම් ස්ථානයක් හමුවුවහොත් ඒ පිළිබඳව වහා ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. හැකිනම් මාධ්‍ය ආයතනකට මේ සම්බන්ධව දැනුම් දීම තුළින් අප සමාජයෙන් මෙවන් අශිෂ්ඨ ක්‍රියා අවම කර ගත හැකිය... ඔබගේත් ඔබේම සොහොයුරියගේත් මවගේත් ආත්ම ගරුත්වය කෙලසන මෙම කාමමිථ්‍යාචාරික පරම්පරාවේ මෙම වෙළඳසැල් නමින් පවත්වාගෙන යන ගණිකාවක් නොවූ හෙල කත ගණිකාවක් කරවන ව්‍යාපාරයන් සදහටම මේ නිර්මළ දේශයෙන් පිටුවහල් කළ හැකිය....
◘◘◘◘ එසේනම් තව දුරටත් මෙවැනි ව්‍යාපාර සමග ගණුදෙනු කරනවාදැයි ඔබම තීරණය කළ යුතුය ◘◘◘◘
************************************************************
Pinhole Micro camera සහ 2-Way Mirrors හදුනා ගන්නේ කොහොමද?
***********************************************************
  •  වාර්ථා වී ඇති කරුණුවලට අනුව, Fit on Rooms එකෙන් පිටදී දුරකථන ඇමතුමක් ගත හැකි නමුත් Fit on Rooms තුළදී ජංගම දුරකථන සංඥාවලට බාධා ඇති වනවා නම් ඒ තුළ Pinhole Micro camera සගවා ඇතිබව දැනගත හැකිය.
  • සාමාන්‍ය කණ්නාඩියක් මත ඇගිල්ල තැබීමේදී ඇතිවන ප්‍රතිබිම්භය මත පරතරයක් ඇති වන අතර 2-Way Mirrors කණ්නාඩියක ප්‍රතිබිම්භය මත හිඩැසක් දැකගත නොහැක. 
  •  සොයුරියනි ප්‍රවේශම් වන්න, මෙවැනි නින්දිත ක්‍රියාවක් දුටු තැනදී ඊට එරෙහිවන්න. මේ කාම විකෘතිකයන්ට එරෙහිව ඔබේ පය රැදි සෙරෙප්පුව එසවීමට පසුබට නොවන්න
  • ඔබේ ආදරණීය අම්මාගේ, සොයුරියගේ, දියණියගේ, මිතුරියගේ, පෙම්වතියගේ ආත්මගෞරවය ආරක්ෂාකිරීම වෙනුවෙන් හැකි තරම් ඔවුන්ව දැනුවත් කරන්න.
 මතක තබා ගන්න. අපට ජාතිවාදී ලේබලය අලවමින් තම නිර්ලැජිත ක්‍රියාව සගවාගැනීමට ඇතමුන් උත්සහා කරනු ඇත. නමුත් සැබෑ යථාර්තය සමාජය හමුවේ අපි හෙළි කළ යුතුව ඇත.
අප කථාකරන්නේ තවත් ජාතියකට විරුද්ධව නොවන බව තරයේ පැවසීමට යුතුව ඇත. මන්ද ශ්‍රී ලාංකීය ඉතිහාස පොතෙහිද ප්‍රෘඩ අන්‍ය ජාතික වීර වරුන්ගේ නම් රන් අකුරින් ලියවි ඇති බව අපට ඔවුන් විසින් ආවරිජනය කළ යුතුව ඇත.
මෙම බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ තවත් සමාජ කොට්ඨාශයකට මඩ පහරක් එල්ල කිරීම නොව, අප සමාජය තුළ කිසිදු වරදක් නැති අහිංසක මිනිසුන්ගේ මඩ සෝදාලීමයි.. ආගමක් පහත් කොට පාගා දැමීම නොව ආගම ධර්මයට  ගරුත්වයක් ලබා දීමය.  තවත් සමාජ කොඨඨාශයක් පහත් කර හුවා දැක්වීම නොව, අසරණ වූ දුර්වලයින් නඟා සිටුවීමයි. තවත් ව්‍යාපාරයකට පහරක් එල්ල කිරීම නොව, එම ව්‍යාපාරය තුළ අසරණ වූ අහිංසක ජනතාව මුදා ගැනීමයි. ලොව උතුම්ම වචනය ලෙස සැළකෙන ආදරය යන නමින් ඉදිකළ සුන්දර කුරුළු කූඩු කඩා දුමීම නොව, ආදරය යන මායාවට රැවටී ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වරද කාරී වු නිවරද කාරියන් හට ජීවිතයේ සැබෑ අරුත් බර මාවතේ අරුණෝදය කරා ළඟා වන්නට පුංචි අඩි පාරක් තනා දීමයි... හුදෙක්ම ගතහොත් අයහපත් සමාජය වෙත යහපතේ මාවත වෙත පිවිසීමට අයහපතේ කැලැව හෙළි කොට පාපිෂ්ඨකමේ කටු පඳුරු බිඳ උගුලා දමා ශ්‍රේෂ්ඨ අභිමානවත් පුරවැසියන් වෙසෙන සාරදරමයෙන් පෝෂිත ශ්‍රී ලංකාවක් මේ පරපුරෙන් බිහි කොට මතු පරපුරට දායාද කිරීමේ පුළුල් මාවතේ පිවිසුම් දොරටුව ඉදිකිරීමයි...

මෙම බ්ලොග් අඩවිය තුළින් යම් පුද්ගලයෙකු හෝ යම් ව්‍යාපාරයක් අපහසුතාවයට පත්වූයේනමු මාගේ හෘදයාංගම සංවේගය හා සමාව අයැද සිටිමි....
සුරේෂ් මධුශාන්
 

4 comments:

  1. 2 way mirror,and miro cam .,since these thingz dat u hv askd 2 be careful., datz fyn.,,but hw da hell cud u tell that dnt love or marry to nonsinhalese., u are directly violating the human rights.,u bloody crazy maniac., psycho.,

    ReplyDelete
  2. i'l directly forward this blog to the united nations.,then u c what will happen.,

    ReplyDelete
    Replies
    1. මෙම බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ තවත් සමාජ කොට්ඨාශයකට මඩ පහරක් එල්ල කිරීම නොව, අප සමාජය තුළ කිසිදු වරදක් නැති අහිංසක මිනිසුන්ගේ මඩ සෝදාලීමයි.. ආගමක් පහත් කොට පාගා දැමීම නොව ආගම ධර්මයට ගරුත්වයක් ලබා දීමය. තවත් සමාජ කොඨඨාශයක් පහත් කර හුවා දැක්වීම නොව, අසරණ වූ දුර්වලයින් නඟා සිටුවීමයි. තවත් ව්‍යාපාරයකට පහරක් එල්ල කිරීම නොව, එම ව්‍යාපාරය තුළ අසරණ වූ අහිංසක ජනතාව මුදා ගැනීමයි. ලොව උතුම්ම වචනය ලෙස සැළකෙන ආදරය යන නමින් ඉදිකළ සුන්දර කුරුළු කූඩු කඩා දුමීම නොව, ආදරය යන මායාවට රැවටී ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වරද කාරී වු නිවරද කාරියන් හට ජීවිතයේ සැබෑ අරුත් බර මාවතේ අරුණෝදය කරා ළඟා වන්නට පුංචි අඩි පාරක් තනා දීමයි... හුදෙක්ම ගතහොත් අයහපත් සමාජය වෙත යහපතේ මාවත වෙත පිවිසීමට අයහපතේ කැලැව හෙළි කොට පාපිෂ්ඨකමේ කටු පඳුරු බිඳ උගුලා දමා ශ්‍රේෂ්ඨ අභිමානවත් පුරවැසියන් වෙසෙන සාරදරමයෙන් පෝෂිත ශ්‍රී ලංකාවක් මේ පරපුරෙන් බිහි කොට මතු පරපුරට දායාද කිරීමේ පුළුල් මාවතේ පිවිසුම් දොරටුව ඉදිකිරීමයි...

      මෙම බ්ලොග් අඩවිය තුළින් යම් පුද්ගලයෙකු හෝ යම් ව්‍යාපාරයක් අපහසුතාවයට පත්වූයේනමු මාගේ හෘදයාංගම සංවේගය හා සමාව අයැද සිටිමි....

      Delete

sureshmadhushan@gmail.com